Spread the love

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනවු දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටීමෙන් බරපතල තුවාල ලබා බිමට වැටීමෙන් එම ස්ථානයෙදීම මිය ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

බරපතල තුවාල ලබා මියගිය තරුණයා අවුරුදු 20 පමණ වයසැති අයතුවෙයි.

දුමරිය වෘත්තිය සමිතියක් දියත් කල වර්ජනය හේතුවෙන් මගී න් දැඩි අපහසුතා මධ්‍යයේ ගමන් කිරිමට සිදුවීම මෙම අනතුරුවලට හේතුවි ඇතැයිද වාර්තාවෙයි