සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමඟ අද (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4 කින් ඉහළ දමන බව ලංකා දුම්කොළ සංගමය පවසයි.
ඒ අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.