ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඊයේ හටගත්පරිගණක පද්ධතියේ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර අද (09) උදෑසන සිට යළි විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයයි.
. පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ඊයේ (08) දහවල් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටවුහ.