Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුශ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ දී සම්බන්ධ වී ඇති සිදුවීමට තමන් සම්බන්ධ කර ගැනීමෙන් හා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමෙන් මෙරට ප්‍රතිරූපයට හා කීර්තිය ද තවත් හානි සිදුවන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් ක්‍රීඩා ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අවස්ථාවක ක්‍රීඩාවේ පරිපාලනයට සම්බන්ධ නොවූ බවද හෙතෙම කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කර ඇත.