ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඞ්නි අධිකරණය විසින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව ඔහු තව දුරටත් තබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
ධනුෂ්ක ගුණතිලක දෑතට මාංචු දමා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.