නවගමුව ඓතිහාසික පත්තිනි දේවාලය දින 07 කට වසා දැමීමට තීරණය කර ඇත.
නවගමුව දේවාලයේ භාරකාරීත්වය දරණ නවගමුව සුගතබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමියන්ගේ උපදෙස් මතයි.
කිලිවලින් ආරක්ෂාවීමේ පිළිවෙත් සුරුකීමේ පියවරක් ලෙස දේවාලය මෙලෙස වසා දමා ඇති අතර, යළි එය ලබන සෙනසුරාදා විවෘත කිරීමටයි නියමිතව ඇත්තේ.
