Spread the love

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දී ඇත.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්.කේ.එස්.යූ. ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු හා ඒ. ප්‍රේමශංකර් යන තිදෙනා අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. 

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.