Spread the love

රටේ වර්තමාන තත්ත්වය ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව නව අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැති රනිල්ත වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.