Spread the love

දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොල් කැඩීමේ අරමුණින් නිවෙස් වෙත පැමිණ දේපළ සොරකම් කළ පුද්ගලයකු කඩවත ගෝනහේන ප්‍රදේශයේදී කඩවත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත..

සැකකරු ගෙන් ගෙන තිබේ.

සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධ කරුවෙකු බවට අනාවරණය වී ඇතිබවත් ප්‍රශ්න කිරීමේදි සොරකම් කරන ලද පා පැදි 02ක් සොයා ගත් බවත් පොලිසිය පවසයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි ..

සැකකරු අද (17) කඩවත මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි