නිමල් රාජපක්ෂ
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 29.5 ක වියදමින් නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩිය තැපැල් කාර්යාල නව ගෙඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ලබන 18 දින පෙරවරුවේ සිදු කිරිමට නියමිත අතර, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය කොලනිය උප තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීම ලබන 20 දින පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.
