Spread the love

අනතුරට නැවේ සිටි ශ්‍රී ලාංකිකින් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරයිලක්වූ නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 303 දෙනා යළි ‌මෙරටට මිණීමට කැමැත්තක් නොමැති බව පවසයි

ඒ අනුව තම ගැටලුව විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපකාර බලාපොරොත්තු වන බවයි ඔවුන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ

පසුගිය සඳුදා වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව අනතුරට ලක්වූ අතර එරට ආරක්ෂක අංශ විසින් ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබිණ.
මෙම පිරිස මේ වන විට වියට්නාමයේ සරණාගත කඳවුරක සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ