Spread the love

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කළ අයට මේ මස 14 වන සඳුදා සිට නිල රියදුරු බලපත්‍රය නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

පුද්ගලයන් ලක්ෂ 6කට පමණ තාවකාලික බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කර තිබුන අතර ඹවුන් සදහා නිල රියදුරු බලපත් තැපැල් මාර්ගයෙන් අයිතිකරුවන් වෙත ලබා දීමට කටයුතු කර බවද පවසයි.