Spread the love

රත්නපුර නිවිතිගල ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය සමත් වී ඇත.

ඒ අනුව එහි මංගල සභා රැස්වීම අද (26) පැවති අතර, එහිදී සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දයක් පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී එම සභාවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක අජිත් නාවලගේ තේරී පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන්