Spread the love

නොරොච්චෝලේ බලාගාරය පෙබරවාරි 14 වනදා ව​න විට ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඊයේ (09) දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම බිඳ වැටීමට ලක්ව තිබේ.