Spread the love

එදා අභියෝග හමුවේ පළාගිය නායකයින් අද නැවතත් කරළියට පැමිණ සුරංගනා කතා පවසන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔවුන් පරදින බව ඔවුන්ම දන්නා බවයි උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඔවුන්ට අවශ්‍යවී ඇත්තේ රට ආපසු ගොඩ නැගීමට නොහැකිවන ලෙස ආපස්සට ඇද දැමීමට බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.