Spread the love

නාය යෑමේ අධි අවධානම් ප්‍රදේශ වල දිවි ගෙවන පවුල් 7000 ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ප්‍රදේශ වල නැවත පදිංචි කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය

එළඹෙන මෝසම් වර්ෂාව සමඟ නාය යෑමේ අවධානම් ස්ථාන වල සිටින ජනතාව සැලකිලිමත් විය යුතු බව පැවසීය.

ඒ අනුව දැනටමත් පවුල් 3000 ක් පමණ ආරක්ෂිත ස්ථානවලට නැවත පදිංචි කිරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.