Spread the love

ප්‍රචන්ඩත්වය නිර්මාණය කර එම ප්‍රචන්ඩත්වය හරහා සිදුවූ හානි සදහා මහජන මුදලින් වන්දි ලබා නොදිය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසයි.

දේශපාලඥයින් ප්‍රචන්ඩත්වය නිර්මාණය වන අයුරින් කටයුතු කරනවානම් ඹවුන්ප්ද ප්‍රචන්ඩත්වයට ද අපට අවශ්‍ය නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.