ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරියට එල්ලවූ ප්‍රහාරය වෙත මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවී තිබේ.
වෙළෙඳසැලක් අසළදී තවත් කාන්තාවක් විසින් මෙලෙස ඇයට පහරදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පහරදීම හේතුවෙන් Northern Territory ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරියට තුවාල සිදුව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
මේ අතර එම සිදුවීම කැමරාවක පටිගතව තිබුණේ මේ අයුරින්.
