Spread the love

නිමල් රාජපක්ෂ

ගම්පහ දාරළුව ආදී ප්‍රදේශ රැසක දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම මත ප්‍රධාන මාර්ගයේ අද දින උදෑසන ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියයන් ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත