Spread the love

නිමල් රාජපක්ෂ

යක්කල ආයුර්වේදය අසළින් පාලම මැදින් ගිලා බැසීම නිසා නුවර මාර්ගයේ ගමනා ගමනය යක්කලින් හා තිහාරියෙන් නතර කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ කේ. ඩබ්ලිව් කන්ඩම්බි මහතා පවසයි.

මෙය කඩිනමින් යථා තත්ත්වයට කඩිමින් පත් කරන බවද පැවසුවේය.

වීඩියෝව නරඹන්න