Spread the love

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 4වන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක අද (26) සමත් විය.

පන්දු 167කින් ගොඩනැගුණු පැතුම්ගේ ශතක ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් විය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය අද දෙවන දිනය වන අතර, මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 201ක් රැස්කරගෙන සිටියි.

පැතුම් සමගින් කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 58ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් පවත්වා ඇත.

දෙ