Spread the love

අද දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා – රාත්‍රී කාලයේ පැය 1 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – රාත්‍රී කාලයේ පැය 1 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු සිදු කෙරෙන්නේ මෙලෙසිණි