Spread the love

අද (12) දිනයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

​ඒ අනුව සවස් කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරේ .කලාප වශයෙන් විදුලිිය සිදු වන්නේ මෙසේයි.