Spread the love


හෙට (12) විදුලි කප්පාදුව පැය පහක කාලයක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව හෙට කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා – උදෑසන කාලයේ: පැය 3 යි විනාඩි 20 යි. – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.

P, Q, R, S, T, U, V, W කලාප සඳහා – උදෑසන කාලයේ: පැය 3 යි විනාඩි 20 යි. – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි. එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු සිදු කරන්නේ මෙලෙසින්