Spread the love

පිටකොටුව පලමුවැනි හරස් විදියේ ගොඩනැගිල්ලක ගිනි ගැනීමක් ඇතිව තිබේ.

ගිනි නිවන රථ රැසක් එම ස්ථානයට ලගා වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත.