පවුල් ආරවුලක් හේතුවෙන් බිරිදට හා පුතාට පොල්ලකින් පහර දිී පුතා ඝාතනය කර ඇතැයි දේවාලේගම පොලීසිය පවසයි
සිද්ධිය වි ඇත්තේ ඊයේ (19)දේවාලේගම බටුවත්ත ප්රදේශයේදීය. පහර කෑමෙන් බිරිද ප්රතිකාර සදහා කෑගල්ල රෝහලට ඇතුළු කර තිබේ.
පුතාට පහරදී ඝාතනය කළ සැකකරු 35 හැවිරිදි බුටව්ත හැලමඩ ප්රදේශයේ පදංචි කරුවකු බවද පොලීසිය පවයසයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
සිද්ධයි පිලිබදව දේවාලේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
