2021 මූලික පිරිවෙන් අවසාන විභාගය හෙට(02) සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා මධ්‍යස්ථාන 34 කදී එය පැවැත් වෙන මෙම විභාගය සඳහා වන ප‍්‍රවේශ පත‍්‍ර සහ කාලසටහන්, අයදුම්කරුවන් වෙත මේවන විට යොමුකර තිබේ.
මේ අතර විභාග ප‍්‍රවේශ පත‍්‍ර නොලද අයදුම්කරුවන්ට ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donets.gov.lk නිල වෙබ් අඩවියට පිවිස අයදුම්පත බාගත කර ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
![](https://www.srirajnews.com/wp-content/uploads/2022/05/images-90.jpg)