Spread the love

පුත්තලම් දුම්රිය මාර්ගයේ ධාවනය වු දුම්රියක අද දහවල් යතුරු පැදියක් ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එම දුම්රිය ආපසු එන අවස්ථාවේ පුලිච්චාකුලම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් නතර කළ ගම්වාසීන් පිරිසක් විරෝධතාවයේ නිරත වී මේ වනවිට එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

අනතුරුව එම දුම්රිය නැවත පුත්තලම සිට හලාවත බලා ධාවනය වෙමින් තිබියදී මෙලෙස පුලිච්චාකුලම දුම්රිය ස්ථානය ආසන්නයේදී ගම්වාසීන් විසින් දුම්රිය මග හරස්කර විරෝධතාවයක් ආරම්භ කර ඇත.