නව වැඩ ආවරණ කොමසාරිස්වරුන් 05 දෙනෙකු පත්කර බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසීය.
බන්ධනාගාර අධිකාරිවරුන්,සහකාර අධිකාරිවරුන් ප්‍රධාන ජේලර්වරුන් ඇතුළු 48 දෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී තිබේ.
ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන්ගේ ස්ථාන මාරු වීම් (01) දිනයේ සිට ක්‍රියාත්මක බව පැවසීය.
ප්‍රධාන ජේලර්වරුන්ගේ ස්ථාන මාරු වීම් ජනවාරි 05 සිට ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.
