Spread the love

වාද්දුව සුදුවැලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක හැපීමෙන් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබේ.
අනතුරින් බස්රථයේ සිටි කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් මෙසේ තුවාල ලබා තිබේ
ලොරි රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.