දඹුල්ල – මහියංගනය මාර්ගයේ මාතලේ, එලවනකන්ද ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇත.
අනතුරෙන් තුවාල ලබු 39 දෙනා මේ වන විට රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
