Spread the love

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, අද (17) ඔවුන් දෙදෙනා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙසැම්බර් 02 වැනිදා දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා..