Spread the love

බෙරගල වැල්ලවාය මාර්ගය මේ වන විට අවහිර වී තිබේ.

ඒ විහාරගල ප්‍රදේශයෙන් පැති බැම්මක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වීමෙනි.

ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන අතර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.