Spread the love

දේවින්ද පිණිදිය

ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස හා අලව්ව අතර දුම්රිය මාර්ගයේ බොක්කුව කැඩීයාම පරික්ෂා කර බලා පිලිසකර කිරීමට ගොස් සිටි සේවකයන් පස්දෙනෙකු එම ස්ථානයේ තිබු බෝක්කුවේ කොටසක් කැඩී එම ස්ථානයේම වැටීම නිසා අනතුරකට ලක්ව රෝහල් ගත කොට ඇත.

දෙදෙනෙකු කුරුණෑගල රෝහලටත් තිදෙනෙක් අලව්ව රෝහලටත් ඇතුලත් කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි..