තවත් වසර විසිපහකට ජාතික ජනබලවේග ආණ්ඩුව ගෙදර යවන්නේ නැති බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
තමන් විට්ස් මෝටර් රථ ගැන පැවසූ බවට නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය.
එය සම්පූර්ණ කෙප්පයක් සහ අසත්‍යයක් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
පෙර පුවත
Vitz එකක් ලක්ෂ 12ට.. හැම පවුලකටම වාහනයක් ගන්න ක්‍රමයක් හදනවා..
