Spread the love

දිනෙන් දින පාසල් දරුවන් ඇතුළු තරණ තරණියන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට පටන් ගෙනඇති අතර ඹවුන් මත්ද්‍රව්‍ය වලින් මුදවා ගැනිමට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නිතියේ රැහැනට ගැනීමට පියවර ගෙන ඇත .එවැනි ජාවාරම් පිළිබදව කිිසිදු බියකින් තොරව 1913 ට තොරතුරු ලබා දෙන්න ලබා දෙන්නන්ගේ රහස්‍ය භාවය රකින බව සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා පවසයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු කපිල කුමාරසිංහ මහතා,

වීඩියෝව නරඹන්න subscribe කරන්න