Spread the love

සීතාවක ප්‍රාදේශීයසභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශෂිනි හෙට්ටිආරච්චි මහත්මියට දුරකතන ඇමතුම් හරහා දේශපාලන වශයෙන් මරණ තර්ජන කරන බැවින් ඒ සඳහා පරීක්ෂණයක් සිදු කිරීමට ඉල්ලීම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්
කළ බව ඇය කියා සිටි. තවදුරටත් අදහස් දැක්වු ඒ මහත්මිය මෙසේද කීවාය