Spread the love

ජනතාව කුපිත කොට ගාලුමුවදොර පැවැති සාමකාමී අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කල යුතු බව නීතිඥ වරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

මෙම ප්‍රහාරය සදහා අනුබල දුන් ආරක්ෂක ලේකම්, පොලිස්පති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් සියලුම දෙනාට නීත්‍යානූකූලව කටයුතු කළ යුතු බවයි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කළේ.

. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූහ.