Spread the love

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවූ පසු පාර්ලිමේන්තුවේ කතානායකවරයා සම්බන්ධයෙන් එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා අදහස් පල කරයි.

එම පාර්ලිමේන්තුවේ සිටින ගැලපෙනම පුද්ගලයා ඒ සදහා පත් කරන බවත් ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීඔහු මෙම අදහස් පල කරන ලදී.