Spread the love

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

වික‍්‍රමරත්න මහතා ඉකුත් 20 වැනිදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබින.