2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්රී ලංකාවට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ගතවු මාස තුනක කාලය තුළදි ශ්රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇති තිබේ.
ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය හා ප්රංශය යන රටවල් වලින් වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ.
