සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් එහි ගමන් කළ අට දෙනෙකුගෙන් පස් දෙනෙකුගේ දිවි බේරාගෙන රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් සමත්ව තිබේ.
කෙසේ වෙතත් ඔරුවේ සිටි දැරියන් තිදෙනෙකු අතුරුදන්ව ඇති අතර, එම දැරියන් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.