ප්රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද උදෑසන අභාවප්රාප්ත වී ඇත.
මෙරට කලා ක්ෂේත්රයට මහගු සේවයක් කළ සුමින්ද සිරිසේන මහතා මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.
ගම්පහ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසුවේය.
