Spread the love

ත්‍රිරෝද රථ හිමියන් නොසිතූ ආකාරයෙන් ආණ්ඩුව පොරොන්දුව ඉටු කර ඇති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.
ත්‍රී රෝද රථ නියාමනය නිසා කුලී ත්‍රීරෝද රථ හිමියන්ට විශාල සේවාවක් සපයනවා වගේම ආණ්ඩුව ඊලඟට කරන්න තියෙන්නෙ ත්‍රීරෝද රථවල ගාස්තුව ප්‍රදර්ශනය අනිවාර්‍ය කිරීමයි .

වැඩි දුරටත් අදහස් දැක්වු ලලිත් ධර්මසේකර මහතා ,

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න