2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.ජාතික ජන බලවේගය – 24,776සමගි ජන බලවේගය – 2,969නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ -1,528 ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 1,031සර්වජන බලය – 463ඉකුත් ජනාධිපතිවරණයේදී රත්නපුර නිල තැපැල් ඡන්ද ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 19,185කි.
