Spread the love

රනිල් ඇතුලු බට ලන්දේ ගාතයන් අත්අඩංගුවට ගෙන දඩුවම් දෙන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජන අරගල සංවිධානය අරගල සංවිධානයේ සාමාජිකයන් විසින් ඇඹිලිපිටිය නගරයේ ප්‍රදාන බස් නැවතුම්පල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.

මෙහිදී ඔවුන් කියා සිටියේ නිද්‍රාශීලි ආණ්ඩුව රනිල්ට එරෙහිව කටයුතු නොකරන බවත් ලංකාවේ ඝාතන සම්බන්දයෙන් බටලන්දෙන් පටන්ගෙන දඩුවම් ලබාදෙීම සිදු කරන ලෙසයි.