නිමල් රාජපක්ෂ-
මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ රියදුරු බලපත්‍ර සේවාවන් හෙට (03) සිට සුපුරුදු පරිදි සිදු කරන බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
ඒ අනුව වේරහැර ප්‍රධාන කාර්යාලය ඇතුළුව දිවයින පුරා සියලුම් දිස්ත්‍රික් කාර්යාල වල (online සහ offine) මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය ඇතුළු සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කෙරේ.
තව දුරටත් අදහස් දැක්වු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් වරයා ,
