Spread the love

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනෙකුත් ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ලකරමිනි.