ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් අනුමත කර ඇත.
ඒ අනුව මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මක භාවය සහ ප්‍රයෝජනය වැඩි දියුණු කිරීම සඳහා මෙම මුදල අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ