Spread the love

රටතුළ පවතින වත්මන් අර්බූදකාරි තත්වය තුළ මෙවර මැයි දිනය සැමරීමේදී වෘත්තීය සමිති වලට වෙනදාටත් වඩා වැඩි වගකීමක් පැවරී ඇතිබව වෘත්තීය සමිති බහුජන සංවිධාන  එකමුතුවේ සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.

එක්වෙමු ,පන්නමු,ගොඩවෙමු යන තේමාව යටතේ මෙවර මැයි දිනය සමරන බවද රවි කුමුදේශ් මහතා වැඩි දුරටත් පැවසුවේය.