Spread the love

ලෝක මව්වරුන්ගේ දිනය අදට (12) යෙදී තිබේ.
පළමු වරට මව්වරුන්ගේ දිනය 1907 වසරේදී සමරනු ලැබිය.
මවට හිමි තැන වර්තමානයේ සමාජයේ හිමි නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසයි
මවට සැලකීම දිනකට පමණක් සීමා විය යුතු නැතැයි මහාචාර්යවරයා පැවසුවේය‍
වයස්ගත පිරිස රැකබලා ගැනීමට සමාජය තුළ රැකවරණ ජාලයක් තිබිය යුතු යි.
වැඩිහිටි ප්‍රජාව සම්බන්ධයෙන් රජය මීට වඩා අවධානය යොමුකර යුතු බව එහිදී වැඩිදුරටත් පැවසුවේය.